
(හියුබට් ප්‍රනාන්දු සහ ඩබ්ලිව්.කීර්ති)
කටාන අම්බලයායේ කැලෑ ප්‍රදේශයක පළා කැඩීමට ගිය මවක සහ ඇගේ දරුවන් දෙදෙනා අනාරක්ෂිත මැටි වළකට වැටී මියගොස් ඇතැයි කටාන පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ අම්බලයාය කෝපිවත්ත ජනපදයේ පදිංචි 42 හැවිරිද මවක සහ ඇගේ බාලවයස්කාර පුතා සහ දියණියයි.
මොවුන් පළා කැඩීම සඳහා ලඳුකැලෑ සහිත ප්‍රදේශයකට ගොස් ඇති අතර රෑ බෝවන තුරු නිවෙසට නොපැමිණීම නිසා ඥාතීන් සොයා බැලීමේදී වළක වැටි දිය මත පාවෙමින් තුබූ මළ සිරුරු හමුවී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපට බරපතල ලෙස කොහේ හෝ වැරදී ඇත