දකුණු කොරියාවේ බුසාන් නගරයේදී අවසන් වූ ‘‘බුසාන් අන්තර් ජාතික සිනමා උළෙලේදී‘‘ ආසියානු සිනමාවේ ප්‍රවීණ අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපට සඳහා පමණක් පිරිනමනු ලබන ‘‘ජීසොක් අන්තර්ජාතික‘‘ සම්මානය හිමිකර ගැනීමට ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ සමත් වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd