IMG-LOGO

2025 සැප්තැම්බර් මස 07 වන ඉරිදා


ප්‍රවාහන සේවයේ දියුණුවටත් යෝජනා

(අංජුල මහීක වීරරත්න)

පොදු ප්‍රවාහන සේව වැඩි දියුණු කිරීමට ද ජනපතිවරයා සිය අයවැය කතාව ඉදිරිපත් කරමින් යෝජනා කළේය.

පොදු ප්‍රවාහන පද්ධතියටනවීන සුව පහසු බස් රථ සමූහයක් නියම ව්‍යාපෘතියක් ලෙස හඳුන්වා දෙනවා දීමට යෝජානා කළෙය්.

ඒ අනුව කොළඹ නගරයේ ප්‍රධාන මාර්ග සඳහා පළමුවෙන් බස් රථ සීයක් යොදනව අතර එම කාර්ය සඳහා රුපියල් මිලියනන 3000ක් යෙදවීමට යෝජනා කළෙය්.

නව බස් රථ නව බස් සමාගමක් යටතේ ස්ථාපිත කිරීමට යෝජනා කළ ජනපතිවරයා දුම්රිය ප්‍රවාහනය නවීකරණය කිරීමට යෝජනා කළේය.  දුම්රිය කාර්යක්ෂම කිරීම සඳහා රුපියල් මිලියන 500 ක් වෙන් කරන බව ද ජනපති කීවේය.

අවිස්සාවේල්ලෙන් ඔබ්බට දුම්රිය මාර්ගය ස්ථාපිත කිරීම අධ්‍යයනයට රුපියල් මිලියන 250ක් යෙදවීමට යෝජනා කළේය.



අදහස් (3)

ප්‍රවාහන සේවයේ දියුණුවටත් යෝජනා

පාඨකයෙක් Monday, 17 February 2025 01:00 PM

90 දශකයේ සිටම නියමු ව්‍යාපෘති ලෙස අර්ධ සුඛෝපභ‌ෝගී බස් සේවාවන් විවිධ රජයන් ආරම්භ කළ නමුත්, ඒ එකකින්වත් බලාපොරොත්තු වූ ප්‍රතිඵල නොලැබුණි. ඊට ප්‍රධාන හේතුව වූයේ එම බස් රථ ධාවනයට ලබා දී තිබුණේ අවම ඉල්ලුමක් පවතින කාල වේලාවන් වීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස එම බස් රථ පාඩු ලබන තත්ත්වයට පත් වූ අතර, පසුව පෞද්ගලික අංශයට අලෙවි කෙරුණි. එබැවින්, නැවතත් එවැනි තත්ත්වයක් අැති ෙනාවන සේ නව ව්‍යාපෘතිය සැලසුම් කර ක්‍රියාත්මක කළ යුතුය.

:       0       67

NimalMonday, 17 February 2025 11:03 PM

පාර්ලිමේන්තුවේදී මුදල් ඇමතිවරයා වසයෙන් ජනාදිපති ඉදිරිපත් කළ අය වැය පොරොන්දු , ඔහු මැතිවරණ සමයේ දේශපාලන වේදිකාවේදී ලබාදුන් මෙතෙක් ඉටු නොවූ පොරොන්දු අතරට එක් නොවේවා!!! ජනපති ඉදිරිපත් කල සියල්ල යෝජනා වේ සියල්ල ඉටුකළ හැකිවන්නේ අයිඑම්එෆ් අනුමැතිය ලැබුණ හොත් පමණි එහෙම වුණොත් හෝ හෝ පොරොන්දු ඉටු නොවුණහොත් සඟ. ගොවි,වේද, කම්කරු, ගුරුවරු, මවුවරු එරෙහිව අනුරට, එක මිටට, මුළු රට, සටනට, පාරට

:       1       1

අනුරුද්ධ ලියනගේ Monday, 17 February 2025 08:26 PM

සාමාන්‍ය ජනතාවට පඩි වැඩි වීම් නොලැබෙන බැවින් දැන්වත් සමහර රාජ්‍ය සේවකයෝ හොරකම් කරන එක, පගාව ගන්න එක නවත්තලා මහ ජනතාවට ලැබිය යුතු සේවය ලබා දුන්නොත් අගේය...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 475 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17002 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 677 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site