IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පුරවසම් කුලම OIC අල්ලස් දැලේ පැටලෙයි

(ගයාන් සූරිය ආරච්චි සහ සිතුම් චතුරංග)

ඉඩමක ආරවුලක් විසඳා කරදරයක් නොමැතිව එය පවත්වාගෙන යෑම සඳහා රුපියල් ලක්ෂ පහක අල්ලස් ගත් බව කියන පුරවසම් කුලම පොලිසියේ ස්ථානාධිපතිවරයා  ඊයේ (21) අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් පරීක්ෂකවරයෙකි.

සෙට්ටි කුලම ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අල්ලස් කොමිසම විමර්ශන ආරම්භ කර තිබුණි.

 

ඒ අනුව සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා ඔහුගේ නිල කාර්යාලය තුළදී රුපියල් ලක්ෂ පහක් අල්ලස් මුදල් ලබා ගැනීමේදී අල්ලස්සො දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.



අදහස් (1)

පුරවසම් කුලම OIC අල්ලස් දැලේ පැටලෙයි

visnu Thursday, 22 May 2025 10:32 AM

පොලිස් දෙපාර්තමේන්තුවේ ජාතික ජන බලවේගය විසින් ප්‍රධාන වෙනස්කම් සිදු කර නොමැත. වෙනස්කම් මගින් නැවත සංවිධානය කිරීමෙන් පොලිස් කටයුතු වේගවත් කළ හැකිය. සුදුසු නිලධාරීන් පමණක් ස්ථානගත කළ යුතුය. දෙපාර්තමේන්තුවේ ඉතා කාර්යක්ෂම PCC සහ PSS ඇත, වර්තමාන උසස්වීම් ක්‍රමය නිසා ඔවුන්ට ඔවුන්ගේ සේවාවන් නිසි ලෙස ලබා දීමට අවස්ථාවක් නොලැබේ. බ්‍රිතාන්‍ය පාලකයන් පොලිස් දෙපාර්තමේන්තු නියෝගවල ප්‍රකාශ කරන පරිදි වෙනස් වීමට නියමිත උසස්වීම් ක්‍රමය. වර්තමාන ක්‍රමයට අනුව දැනුමැති නිලධාරීන් පැත්තකට වී සිටින අතර රළු අයට දෙපාර්තමේන්තුව සහ රට විනාශ කිරීම සඳහා උසස්වීම් සහ තනතුරු ලබා ගත හැකිය.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 793 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site