ඊශ්‍රායල හමුදා ඉරානයේ රාජ්‍ය ප්‍රවෘත්ති නාලිකාවක මැදිරි සංකීර්ණයට ද ප්‍රහාරයක් එල්ල කළේය.
ඒ වනවිට එම ප්‍රවෘත්ති ආයතනයේ නිවේදිකාවක, ඊශ්‍රායලය පිළිබඳ සජීවීව ප්‍රවෘත්ති ඉදිරිපත් කරමින් සිටි අතර, ප්‍රහාරය එල්ල වන එම සජීවී දසුන් මේ වනවිට ලොව ප්‍රසිද්ධියට පත් වී ඇත.
කෙසේ නමුත්, ඊට පැයකට පෙර, ඊශ්‍රායලයට එම ප්‍රවෘත්ති නාළිකාවේ සියලු දෙනාට එම ගොඩනැගිල්ලෙන් ඉවත් වෙන්නැයි අනතුරු ඇඟවීමක් ද කර තිබුණි.
(අල් ජසීරා)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ප්‍රවෘත්ති කියද්දී ඊශ්‍රායලය ගහලා
රුවන් Tuesday, 17 June 2025 05:23 PM
ඉස්සර ඉරානයේ ගෑනු යුරෝපයේ ගෑනුන්ට වඩා ලස්සනයි, හොඳ ඇඳුම් ඇන්දා. එකට දැන් තනිකරම අප්‍රිකාවේ සෝමාලියාවේ ගෑනු වගේ...