
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රටේ පවතින තත්වය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු රජයට විරෝධය පළ කර විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණයක් පාර්ලිමේන්තු සභා ගර්භයේ ආරම්භ කළහ.
මේ උද්ඝෝෂණය ආරම්භ කළේ පෙරවරු 11.30ට පමණය.
මේ හේතුවෙන් ඇති වූ කලබලකාරී තත්ත්වය මත පාර්ලිමේන්තුව 1135 ට පමණ යළි කල් තැබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd