ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ
පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාරය ගැන සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මාධ්‍යයට විවෘත කරන බව කතානායක කරු ජයසුරිය මහතා පාර්ලිමේන්තුවට අද (24) පැවසීය.
මෙම කාරක සභාවේ කටයුතු පෙරේදා ආරම්භ කළ බව කී කතානායකවරයා එම කටයුතු මාධ්‍ය සඳහා විවෘත කළ යුතු බවට සභානායකවරයා කළ ඉල්ලීම අනුව එය කරන බවද කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කාරක සභා මහබැංකු සිද්ධියටත් තිබුණා. නමුත් අපේ මහජනතාවට වූ සෙතක් තියනවද?