(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
කොවිඩ් අවදානම හේතුවෙන් පාර්ලිමේන්තුව හෙට (17) අඟහරුවාදා දිනයේ පමණක් රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (16) තීරණය කළේය.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද (16) පෙරවරුවේ රැස්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිටද කියන්නේ?, ඕක අපිට තිබ්බත් එකයි, විනාශවෙලා ගියත් එකයි.
අහිංසක මිනිස්සු 6000ක් මැරෙනකන් එක පරයෙක් මැරුනෙ නෑනෙ මේකෙ
විජේ, ඔය කට්ටිය පව්කාරයින්. මැරෙන්නේ රටේ මිනිස්සු අතින්, පවුල් පිටින්ම.