(පද්මසිරි ගාර්දියවසම් )
පිරමිඩ ජාවාරමකට අසුව දෙමස්සිලානා අතර ඇති වූ වචන හුවමාරුවක් දුර දිග යාමෙන් පොලු පහර කෑ අයකු තංගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි තංගල්ල පොලිසිය කියයි.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නුවන් ප්‍රියන්ත නමැති 37 හැවිරිදි විවාහකයෙකි.
ඔහුට පොල්ලකින් පහරදී ඇත්තේ බිරිඳගේ සොහොයුරියගේ සැමියා බව පොලිසිය කියයි .
මියගිය සැකකාර මස්සිනාගේ ඉල්ලීම මත පිරමීඩ ජාලයකට රුපියල් ලක්ෂ 20ක් තැන්පත් කර ඇති අතර එම මුදල් ලබා ගැනිමට නොහැකිවූ නිසා සිත් තැවුලෙන් පසුවූ බව පවුලේ ඥාතීහු පවසති. ඔහු ඒ පිලිබදව විමසීමට සැකකරුගේ නිවසට ගිය අවස්ථාවේ දෙදෙනා අතර ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් පොලු පහර කා ඇතැයි පොලිසිය පවසයි.
පොලු පහර කා තුවාල ලැබූ ඔහු රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
2025 දෙසැම්බර් මස 18
486
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පිරමිඩ අවුලෙන් පොලු පහර කා අයෙක් මරුට