(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
බැංකු විසින් නිකුත් කෙරෙන ණය වෙනුවෙන් උකසට ගන්නා දේපළ වෙන්දේසියේ විකිණීම ( පරාතේ නීතිය) අත්හිටුවීම සඳහා ඉදිරිපත් කර ඇති බැංකු විසින් ප්‍රදානය කරන ලද ණය අය කර ගැනීමේ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ලබන 7 වැනිදා විවාදයට ගෙන සම්මත කිරීමට නියමිතය.
ලබා ගන්නා ණය මුදල් වෙනුවෙන් බැංකුවලට උකස් කරනු ලැබ ඇති දේපළ වෙන්දේසියේ විකිණීම ලබන දෙසැම්බර් මස 15 දින දක්වා අත්හිටුවීම සඳහා මෙම පනත් කෙටුම්පතෙන් විධිවිධාන සැලසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd