
(එස්. හේරත්)
මාදම්පේ සෙම්බුකට්ටිය හේන් යාය ප්‍රදේශයේ දී ඥාති පුත්‍රයා විසින් සිය මාමාට කඩුවකින් කොටා මරා ඇතැයි මාදම්පේ පොලීසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ නරසිංහ කේසර බණ්ඩාරනායක සැම්සන් ජයවීර නමැති 56 හැවිරිදි දෙදරු පියෙකි.
මරණකරුගේ නැගණියගේ පුතෙකු විසින් මෙම මරණය සිදුකර ඇති අතර සැකකරු ද මරණකරුගේ නිවස ආසන්නයේම පදිංචි වී සිටින අයකු බවද පොලිසිය පවසයි.
පරණ ආරවුලක් මුල්කරගෙන මරණකරු හා සැකකරු අතර ඇතිවූ බහින්බස් වීමක් දුර දිග යාමෙන් පසු සැකකරු විසින් කඩුවකින් මරණකරුට කොටා ඇති බව පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
503
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
261
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පැරණි ආරවුල මරණයෙන් කෙළවරවෙයි
sam Monday, 03 June 2024 01:37 PM
මෝඩ යකෝ, මරාගන්න ඕනද? කටින් බැණගනිල්ලකෝ. දැන් අර කොලුවා හිරේ ගියාම කාන්තාවක් වෙලා තමයි එළියට එන්නේ... නියමයි.
ලසන්ත Monday, 03 June 2024 03:42 PM
අයියගේ නංගිගේ දේපළ ආරාවුලක් වෙන්න පුළුවන්... ඉතින් මැරුණු කෙනා යනකොට ගෙනියන්නේ මොනවද බලන්න. කොච්චර බලවත් කෙනෙක් වුණත් යනකොට යන්නේ හිස් අතින්ම කියලා තේරුම් ගන්න බැරිවුණාම ඔහොම වෙනවා... පවුලකට දරුවෙක් උපන්නොත් පියා වගේම සතුටු වෙන්නේ මවගේ සහෝදරයෝ නැත්නම් මාමලා තමයි එහෙම තියෙද්දී මහා පාපකර්මයක් කරගෙන තියෙනවා...
Nihal Monday, 03 June 2024 03:45 PM
නිවන් සුව පතමි...!