(නිමන්ති රණසිංහ)
පෙරටුගාමී පක්ෂය පිටකොටුව බෝධිය අසල පැවැත්වීමට සංවිධානය කරන ලද පෙළපාලිය සහ උද්ඝෝෂණය සාමකාමීව සිදුකරන ලෙසත් අවශ්‍ය වුවහොත් පොලිස් බලතල භාවිතා කරන ලෙසත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලිනි පෙරේරා මහත්මිය අද (15) පිටකොටුව පොලිසියට නියෝග කළාය.
ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂයක් වන පෙරටුගාමී පක්ෂය පිටකොටුව බෝධිය අසල පැවැත්වීමට සංවිධානය කළ පෙළපාළිය සහ උද්ඝෝෂණය හේතුවෙන් මහජනතාවට අපහසුවක් සිදුවීමට ඉඩ ඇති බැවින් ඒ සඳහා අධිකරණ නියෝගයක් ලබාදෙන ලෙසට පිටකොටුව පොලිසිය කළ ඉල්ලීමට අනුව මෙම නියෝගය නිකුත් විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙලපාලි යන්න තරම් සෙනගක් ඔය පක්ෂයට ඉන්නවද?
රට ගිනි අරන් තියෙන වෙලාවක මේ කට්ටිය මොකද්ද කරන්නෙ ? ඔය මිනිසුන්ට රටක් ජාතියක් ආගමක් මොළයක් නෑ. කටක් විතරයි තියෙන්නේ . පොලිසිය උපරිම බලය භාවිතා කරාවි. එතකොට නගුටු ටික පස්ස පැත්තෙ ගහගෙන දුවන්නයි තියෙන්නෙ. එක එකාගෙ කොන්ත්‍රාත් කරන්න එනවා.
මේ හැතිකරය රටෙන් නෙරපා දැමිය යුතුයි. මොවුන්ට වක්‍රව මුදල් ආධාර ලැබෙන්නේ අමෙරිකාවෙන් නිසා මොවුන් ගැන විමර්ශනයක් කල යුතුයි