



පළාත් පාලන නියෝජිතයන් සහ පළාත් පාලන මන්ත්‍රීවරුන් සංවිධානය කළ ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම සඳහා වූ සත්‍යග්‍රහය අද(19) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්විණි.
සත්‍යග්‍රහයට සහභාගී වූ පිරිස දුම්රියපොළ ඉදිරිපිට වාඩිවී සටන් පාඨ ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණයේ යෙදුණු අයුරු.
(ජයමාල් චන්ද්‍රසිරි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ කුමටද කියල බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඒ වගේම සාමාන්‍ය පෙළවත් හරියට සමත්නොවුන දරුවන් සිටින දෙමාපියන් තම දරුවන්ට රජයේ රැකියාවක් ලබාගැනීමට දේශපාලනයේ යෙදෙනවා. අනාගතයේ සිදුවන අණතුර ගැන බලන්නේ නැහැ එනිසා ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ කුමක්ද කියල දැනුවත් කරන්න.
සුද්දයෝ මොන නගර සභාවේද?
ලංකාවේ ජීවත්වෙන අයගේ හම මෙච්චරම සුදු ද ?
ඩොලර්වලට කහින දේශද්‍රෝහී හිඟන්නෝ..
ප්‍රජාතන්ත්‍රවාදය රකින්නත් රටක් තියෙන්න ඕනෑනේ... රනිල් මහත්තය විකුණපු විකිණිල්ලට රටේ ඉන්න මිනිස්සුන්වත් විකුණලයි පස්ස බලන්න හිටියේ.
මේ සුද්දෝ මේ බැනර්වල, පෝස්ටර්වල සිංහලෙන් ලියලා තියෙන්නේ මොනවද කියලා දන්නේ නැහැ. මේ අයට දවල්ට කෑමට කෑම පර්සලයකුයි, කොකාකෝලා බෝතලයකුයි දුන්නම "..ඕන මගුලක්.." කියලා පැනගෙන එනවා. ඒ වගේමයි මොනවා හරි ප්‍රශ්නයක් ඇතිවෙලා "ශ්‍රී ලංකාවේ පොලිසිය "ඔතැනට අාවොත් ඔය සුද්දෝ ටික බේරලා ඇරලා...අපේ අයට තමයි " බැස්ටිය " දෙන්නේ...
ලංකාවේ පළාත්පාලන ආයතනවල සිටිනා මුළු සභික සංඛ්‍යාව 8,300 කි. නමුත් මෙම අති දැවැන්ත, අති සාර්ථක විරෝදතාවයට සූ ගාලා සහබාගි වී ඇත්තේ 23ක් පමණි. ඔවුන්ගෙන්ද, තිදෙනෙකු විදේශ සංචාරකයන්ය.
අපේ අයගේත් දැන් හම සුද්දන්ගේ වගේමනේ. අපිට දැන් කියන්න පුළුවන් දියුණු රටක් කියලා, මොකද අපේ හමත් දැන් සුදුයිනෙ.
ගම් මට්ටමේ බිම් මට්ටමේ අය.
අපි වෙනත් රටකට යාමට වීසා ඉල්ලුම් කිරීමේ දී, එම රටේ දේශපාලන කටයුතුවලට හෝ රාජ්‍ය විරෝධී ක්‍රියා වලට සම්බන්ධ නොවන බවට මෙන්ම වෙනත් කාරණා රාශියක් සහිත කොන්දේසි වලටය යටත් වන බවට වන ප්‍රකාශ වලට අත්සන් කිරීමට සිදු වනවා. මෙතන ඉන්න සුදු හම තියෙන කට්ටිය ශ්‍රී ලාංකිකයින් ද? එසේ නැත්නම් ලංකාවට පැමිණීමට වීසා නිකුත් කිරීමේ දී ලංකාවේ පුරවැසියන්ට හිමි සියළුම වරප්‍රසාද ඔවුන්ට ලැබෙනවාද ? ප්‍රජාතන්ත්‍රවාදය යැයි කියමින් විදේශීය සංවිධාන වල අවශ්‍යතා ඉටුකරමින් (ඔවුන්ගේ රටවල ද ක්‍රියාත්මක නොවන ක්‍රමවේදයන්) සිටින පිරිසකට රට භාර දෙනවා ද, එසේ නැතිනම් රටේ ජනතාවගේ ඕනෑ එපාකම් පිළිබඳව සැලකිල්ල දක්වන අයෙකුට පක්‍ෂයකට පාලනය භාර දෙනවා ද යන්න ජනතාව තීරණය කරනු ඇත. එයට අවස්ථාව දෙනු ඇතැයි සිතමි.
මෙම අවස්ථාවේ ප්‍රජාතන්ත්‍රවාදය පෙන්වීමට කළයුත්තේ මහා මැතිවරණයකට යාමයි. එජාප එක ටීඑන්ඒ හා ජවිපය සමග රට වනසනවා. අවාසනාවක මහත...
සමනලයෝ... තමයි
අම්මේ ඉන්න සෙනඟක්
මෙච්චර කල් කොහෙද හිටියේ. රණ විරුවෝ හිරේ දැම්ම, හාමුදුරුවෝ හිරේ දැම්ම, රටේ දේපල ඔක්කොම විකුණුවා. මෙච්චකල් කොහෙද හිටියේ????