ප්‍රචණ්ඩ ක්‍රියා මධ්‍යයේ බංග්ලාදේශ මහ මැතිවරණයේ ඡන්ද විමසීම අද (30) පස්වරුවේ අවසන් විය.
ඡන්ද විමසීම එරට වේලාවෙන් පස්වරු 4ට අවසන් වූ අතර ඡන්ද විමසීම පැවැති කාලයේදී ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
මහ මැතිවරණයෙන් එරට අගමැතිනි ෂීක් හසීනා ජයග්‍රහණය කරනු ඇතැයි පැවසේ.
විපක්ෂ ක්‍රියාකාරීන් මර්දනය කරන බවට ද ෂීක් හසීනා පාලනයට චෝදනා එල්ල වී තිබේ.
ඒ.එෆ්.පී ඇසුරිනි
(055)
2025 නොවැම්බර් මස 04
770
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ප්‍රචණ්ඩ ක්‍රියා මැද බංග්ලාදේශයේ ඡන්ද විමසීම අවසන්