(ජේ.ඒ.එල්. ජයසිංහ)
පේරාදෙණිය සරසවියේ සෞඛ්‍ය පීඨයේ දෙවන වසරේ සිසුවකු නේවාසිකාගාරයේදී දිවි තොර කර ගන්නට ගත් උත්සහායක් වැලකූ අසල තවත් සිසුන් පිරිසක් ඔහු රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.
මඩකළපුවේ පදිංචි මෙම සිසුව සිහිසුන්ව සිටි අවස්ථාවේ යා බද කාමරයේ සිටි සිසුන් එම සිසුවා පේරාදෙණිය රෝහලට ඇතුළත් කර ඇත. මේ සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ආරක්ෂක අංශ පොලිසිය දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ විශ්ව විද්‍යාලයකට ගිහින් දරුවෙක් ගෙදර එනකන් දෙමව්පියන් පණබයේ ගෙදර ඉන්න ඕනේ... ඔන්න මහලොකු නිදහස් අධ්‍යාපනේ...!
මෙහෙම කරගන්නෙ ලමයින්ට දරාගන්න බැරි පිඩනය නිසා. මෙවැනි ප්‍රශ්න තියෙන ලමයින් ගැන සොයාබලන්න විශ්වවිද්‍යල වල නිලදාරින් පත්කරල ඉන්නව. එයාලගෙ රාජකාරිය හරියට නොකරන එකෙන් තමා මෙහෙම වෙන්නෙ. ලමයෙක් ගිහිල්ල තමුන්ට තියෙන ප්‍රශ්නෙ කිවුවම එකට ඇහුම්කන්දීල, මොනව හරි ඒ් ලමයි වෙනුවෙන් කරන්න ඔනෙ. අඩුම තරමෙ ලමයින්ගෙ ප්‍රශ්නෙට හොදින් ඇහුන්කම්දීල මොනව හරි ඒ් ලමයව ශක්තිමත් කලානම් මෙහෙම වෙන එවයෙන් සැලකිය යුතු කොටසක් බෙරගන්න පුලුවන්. එත් අපේ නිලදාරින්ගෙ සමහරුන්ට කිසිම ගානක් නැහැ. තමුන්ගෙ ලමයෙකුට එවැනි දෙයක් උනාම තමා දැනෙන්නෙ.
කල පවු පස්සෙන් පන්නන කොට එයිට වඩා දේවල් කරන්න හිතෙයි .පීඩනය වැඩි නම් ගෙදර ඉන්න අම්මා තාත්තාගේ පිටින් ඇරපල්ලා .ඉගෙන ගන්න එන හොඳ වැදගත් අහිංසක පවුල්වලින් එන දරුවන්ට කරදර නොකර