තරුණ, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය පියසේන ගමගේ මහතා සෙත්සිරිපාය 2වන අදියරේ පිහිටි සිය අමාත්‍යංශයේදී අද (07)දා පෙරවරුවේ සිය අමාත්‍යධුරයේ වැඩ භාරගත්තේය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, ගමගේ මහතාගේ පවුලේ සාමාජිකයන් ඇතුළු පිරිසක් මීට සහභාගී වූහ.
(ඡායාරූප- ගයාන් අමරසේකර)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමති කමේ වැඩ බාර ගන්න කොට මීට වඩා කට්ටිය ඕන නේද?
නොබෝ දිනකදී මොහු ඔටුන්නකුත් දමාගන්නවා ........ ඒ තරමටම පිනට ලැබුණු බලයෙන් මත්වෙලයි ඉන්නේ ..............
සුමානෙක ඇමති කමට ඔය ඉන්න සෙනඟ හොඳටම ඇති. ඊළඟ ආණ්ඩුවේ එන සතියේ ඔයිට වැඩිය කට්ටිය ඉඳීවි.
මහලොකුවට ඇරඹුනාට පස්සේ කල්යද්දී අැඹරෙනවා. ඔන්න අපේ ලංකාව...
නරියාට කුකුල්ලු බාරදී ඇත...
ලැජ්ජා නැතිකම මහා මුදලිකමටත් වඩා ලොකුයිලු..
හොර නඩයේ කාන්තාවක් හිටියේම නැත්ද?