(සුනිල් එස් තන්ත්‍රිආරච්චි)
පයාගල ගොරකාදෙණිය ප්‍රදේශයේ මල්වර උත්සවයකට සහභාගී වූ හම ගමිමනෙටයි 85 දෙනකුට කොරෝනා ආසාදානය වී ඇතැයි බවට තහවුරු වූ බව සෞඛ්‍ය අංශ කියයි.
ආසාදිතයන් අතර උත්සවයේ ආහාර සකස් කිරීමට පැමිණි අරක්කැමියාද සිටින බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
අවසරයකින් තොර මල්වරු උත්සවයක් සංවිධානය කර ඇති බව ලැබුණු තොරතුරක් මත එම ස්ථානය වටලා ඇත.
නිවෙස්වල මංගල උත්සව පැවැත්වීමට අවසර නොදෙනුයේ මෙම කරුණු පදනම් කරගෙන බව ද කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ ප්‍රදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්.පී. සිංහබාහු මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොවිඩ් අමතක කරමු තත්පර 5කට, මෙවැනි උත්සව අද සමාජයට නොගැලපෙන අතර එමගින් ඒ දරුවාගේ ජීවිතය අනවශ්‍ය අවදානමකට ලක්කරන බව මගේ හැඟීමයි.