(ප්‍රියාණි මංගලික)
කොබෙයිගනේ ,රත්මල්වැටිය , බොරලුවැව , ප්‍රදේශයේ දී පියාගේ සහ සීයා ගේ ආරවුලකට මැදිවූ. දස හැවිරිදි දරුවකු තියුණුු ආයුධ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් සැකකාර පියා රම්බෝ පිහියක්ද සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි .
පිහි ප්‍රහාරයට ලක්වූ දස හැවිරිදි කුඩා දරුවා පපුවේ කැපුම් තුවාලයක් සහිතව ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇත.
සැමියා බිරිද සමග ඇති කරගත් ආරවුලක් දුරදිග යෑමෙන් ,බිරිඳ නිවසින් පිටව ගොස් සිටි අතර ,දස හැවිරිදි දරුවා එම ගමේම පිහිටි තම පියාගේ මහ ගෙදරට ගොස් සිටියදී ඊයේ (29) සවස පියා බීමත්ව පිහියක්ද රැගෙන ඒම නිවසට පැමිණ ඔහුගේ පියා සමඟ ආරවුල් පටන්ගෙන තිබේ.
ඒම ආරවුලින් ,මෙලෙස දස හැවිරිදි දරුවාට තුවාල සිදු කර ඇති බවට පරීක්ෂණ වලදී අනාවරණය වී ඇති බවද පොලීසිය පවසයි. .
සිද්ධිය වන අවස්ථාවේ දරුවාගේ සීයා , සැකකාර පියාට පහර දී ඇති අතර එම පහර දීමෙන් සැකකාර පියාගේ හිසෙහි හා සිරුරේ තැනින් තැන වූ තුවාල නිසා ඔහුද පොලිස් අරක්ෂාව යටතේ රෝහල්ගත කර ඇතයි පොළිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
436
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පියාගේ-සීයාගේ ආරවුලට මැදිවූ දරුවාට පිහි පහරක්