(ඉන්දිකා රාමනායක)
පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මත ඊයේ (8) මධ්‍යම රාත්‍රියේ සි ට අද (9) අලුයම 5 දක්වා බස්නාහිර පලාත තුළ සිදුකළ සෝදිසි මෙහෙයුමකින් බිමත් රියදුරන් 222 ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ උතුම් සේවයට අපි පොලිසියට හුඟක් ස්තුතිවන්ත වෙමු. පයින් ගමන් කරන්නේ දුප්පත් මනුස්සයෝ.. මේ මනුස්සයින්ව හප්පගෙන, යටකරගෙන යන්න ඉස්සෙල්ලා පොලිසිය මේ බීමත් රියදුරන්ව අත්අඩංගුවට ගැනීම පොලිස් රාජකාරියේ උතුම් කොටසක්.. ස්තුතියි .
වෙන රටවල රාළහාමිලා බීමත් රියැදුරන් දුටු තැන අල්ලනවා. එ්ත් අපේ රටේ පොලිස්පති නියෝග දුන්නාම තමයි අල්ලන්නේ...
සත්තකින්ම හොඳ ක්‍රියාවක්. මේ මගමරුවන් නැවත මෙසේ රියපැදවීම නොකිරීමට මතක හිටින උපරිම දඬුවම් ගරු අධිකරණය මගින් ලැබේ යන්න අපගේ විශ්වාසයයි.
එතකොට ඩිෆෙන්ඩර් රථත් නැවැත්තුවද ?
මෙහෙම බලාගෙන යනකොට බිමත් රියැදුරන් වන්නේ රංගගෙ පුතාවත්, ලාල් කාන්තවත්. ආනන්ද අලූත්ගමගේවත් විතරක් නොවන බව පැහැදිලියි. කොහොමටත් ඊයේ නම් මගුල් නැකැත් දිනයක් නේද? හැමදාමයැ එහෙම දවසක චුට්ටක් බිව්වොත් මොකද?