IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


පෙමට පිටු පෑ සිසුවියට දහම් පාසලේ දී පිහි පහරක්

(චාපා මධුභාෂිණි)

ප්‍රේම සම්බන්ධයකට අකමැති වූ 15 හැවිරිදි සිසුවියකට දහම් පාසල තුළ සිදුවූ තියුණු ආයුදයකින් ඇන ඇතැයි ගල්ඔය පොලිසිය කියයි.

ගල්ඔය  ප්‍රදේශයේ විහාරස්ථානයක පවත්වාගෙන යන දහම් පාසලක 11 වන වසරේ ෙ සිසුවියකට මෙම ප්‍රහාරය එල්ල කර ඇත.  

විහාර භූමියට ඇතුළු වුණු අවිවාහක පුද්ගලයකු මෙම සහසික අපරාධය සිදු කර ඇති අතර සැකකරු පිහියද සමග පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. 

සිසුවිය කන්තලේ මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඇගේ තත්ත්වය බරපතල නැති රෝහල් ආරංචි මාර්ග කියයි..

 



අදහස් (6)

පෙමට පිටු පෑ සිසුවියට දහම් පාසලේ දී පිහි පහරක්

පැරකුම් Monday, 03 April 2023 02:34 AM

දැන් දැන් ඇහෙන පෙනෙන දේ වලින් අද අපේ සමාජ හෝදාපාලුව පැහැදිලිව පෙනේ. රාජ්‍ය පාලකයින් සමාජ ශෝධකයින් ආගමික නායකයින් දෙමාපියන් ඇතුලු සියල්ල මීට දායක වී ඇත.

:       1       21

Rajun Monday, 03 April 2023 08:32 AM

මේ අයට හා කිව්වත් පිහිපාරක් කන්න වෙනවා. බෑ කිව්වත් පිහිපාරක් කන්න වෙනවා. මාර ලෝකයක්... ඒ දැරිවිය බුදධිමත්ව සිතා තමයි බෑ කියලා තියෙන්නේ. මුලදීම සතාගේ හැටි දැනගන්න ඇති...

:       2       29

Bunny Preena Monday, 03 April 2023 09:17 AM

ආදරය ආදරයෙන්ම ලබාගත හැකි දෙයක් මිස චන්ඩිකමෙන්, බලහත්කාරයෙන් ලබා ගත නොහෙකි බව දැන ගත යුතුයි.

:       2       25

බකසුමන Monday, 03 April 2023 03:37 PM

කෙල්ලන්ට හොඳ පාඩම්. මොකද කෙල්ලෝ විනෝදෙට කොල්ලන්ට හා කියනවා. පස්සේ බෑ කියනවා. මුලින් හිතන්න ඕනේ. අවුරුදු 15 වේ කෙල්ලෙකුට මොන සම්බන්ධ කම්ද ඉගෙන ගන්නේ නැතුව. දැන් ගොඩක් ආදරේ කරන්නේ මාර්ගගත ක්‍රමයටනේ. දෙමව්පියන් බොහෝම අමාරුවෙන් පෝන් අරන්දීලා තියෙනවා. ඒවගෙන් මේවා කරන්න ගියාම ප්‍රතිඵල ඕවා තමයි. කෙසේවෙතත් ඒ දියණියට ඉක්මන් සුවය ලැබේවා...!

:       14       2

sampath Monday, 03 April 2023 09:38 PM

සරසවි අයියලාගේ ආදර්ශය පාසල් මල්ලිලා අකුරටම පිළිපදින බව මම කොළඹ සරසවි සිද්ධියේදී කිවුවා මතකයි .මේවා පාලනය කල යුතුයි .

:       2       2

Lelwala Tuesday, 04 April 2023 09:43 PM

සරසවි ප්‍රේමය දහමි පාසලටත් ගිහින් වගේ පේන්නෙ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 178 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 56 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 746 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site