
(ඩයනා උදයංගනී)
රේඩියේටරයේ ජලය අවසන්වීම නිසා වාද්දුව දුම්රිය ස්ථානය ආසන්නයේදී කාර්මික දෝෂයකට ලක්වූ දුම්රියකට ප්‍රදේශවාසීන් විසින් ජලය සපයා දී ධාවනය කරවූ පුවතක් වාර්තා වේ.
අවට ජනතාව එකතුවී භාජනවලට ජලය ගෙනැවිත් දුම් රියට ලබා දී ඇති බව දුම්රිය මගීන්ගේ නිල සාමූහිකය ෆේස් බුක් පිටුව මගින් වාර්තා කර තිබිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
C. G. R. එක දැන් වතුරත් නැති තරමට වෙලිලාද ?
සේවක පුරප්පාඩු අටදාහක් තියෙනවා කියනවා නොවැ... ඉතින් කෝච්චියේ වතුර පුරවන්න දැනට සත පහක වැඩක් නොකර ගම වටේ ඇවිද ඇවිද සිට මාසයේ අන්තිමට වැටුප් ගන්න ගෝඨාභය පත්කළ ලක්ෂයේ පිරිසක් දාන්න බැරිවේවිද?
රටෙන් භාගයක්ම ගංවතුරට යටවෙලා. ඒත් මෙහේ කෝච්චියක් වතුර නැතුව නතර වෙලා.
ඡලය නැතිව මග නතර වූ දුම්රියට, ඡලය සපයා නැවත පන ගන්වා ක්‍රියා කිරීමට උපකාර කල ප්‍රදේශවාසීන්ට කෘතගුන සැලකීම ගනනකට නොගෙන වැරැද්දක්ම සොයන හරිම අප්‍රසන්නයි මේ අදහස් 3න,
දුම්රිය ධාවනයේ දී එන්ජිම භාර නිලධාරීන් කී දෙනෙක් ඉන්නවද? රියදුරු සහායක? රාජකාරීන් මොනවාද? විශේෂයෙන් රියදුරු සහයක පැරණි ගල් අඟරු දුම්රියවල ෆයර්මන් ලෙස හැඳින්වූ තනතුර. කවුද රාජකාරිය පැහැර හැරියේ. විනශ්‍ය පියවර ගන්න.
ගමන් බලපත්‍රයක් වෙනුවෙනට වතුර බාල්දියක්.
දුම්රියක් ධාවනයට පෙර මෙම තත්ව පරීක්ෂා කරන්නෙ නැද්ද?