(සුජිත් හේවාජුලිගේ )
පාපැදියක් සොරකම් කිරීමෙන් පසු කිඹුලාවල හංදියෙන් දියවන්නා ඔයට පනින ලද පුද්ගලයෙක් තලංගම පොලිසිය විසින් අද උදේ අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පොලිස් නිලධාරින් ලුහුබැඳ එනු දුටු සැකකරු දියවන්නා ඔයට මෙසේ පැන ඇතැයි පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd