
(ගයාන් සූරියආරච්චි සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මිනුවන්ගොඩ, වෑගොව්ව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පුනරුත්ථාපන මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකුට අමානුෂික ලෙස අතින් පයින් සහ පොල්ලකින් පහරදීම හේතුවෙන් රෝහල්ගත කිරිමෙන් පසු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ හිමිකරු වන කපුමහතකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන් ඇත්තේ මිනුවන්ගොඩ, වෑගොව්ව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 35 ත් 40 ත් අතර පසුවන කපුමහතකු සහ ඔහුගේ ගෝලයන් දෙදෙනෙකි.
මියගිය පුද්ගලයාට පහරදුන් බවට සැකපිට තවත් සැකකරුවන් 9 දෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවද පොලිසිය පවසයි. එම පහරදීම හේතුවෙන් මියගොස් ඇත්තේ ගණේමුල්ල, කළුවලපාර ප්‍ර දේශයේ පදිංචි අනුෂ්ක දයාන් වීරසිංහ නැමැති 33 හැවිරිදි පුද්ගලයෙකි.
2025 නොවැම්බර් මස 04
767
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2408
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පුනරුත්ථාපන රෝගියා පහර දී මරලා
EMS Sunday, 30 March 2025 04:16 PM
පුද්ගලික පුනරුත්ථාපන මධ්‍යස්ථාන වල අනාරක්ෂිතයි