(සුමිත් පොතුපිටිය)
පානදුර නල්ලුරුව මුහුදු වෙරලේ අද පස්වරුවේ දියනැමට ගිය සිව්දෙනකු අතරින් පාසල් සිසුවකු දියේ ගිලී අතුරුදන්ව, තිදෙනකු දිවිගලවාගෙන ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි .
මෙසේ අතුරුදන්ව ඇත්තේ පානදුර, මාලමුල්ල ප්‍රදේශයේ පදිංචි හේසාන් සත්සර සුදර්ශණ පීරිස් නැමැති 17 හැව්රිදි සිසුවකු බව පොලිසිය පවසයි .
අතුරුදන් තරුණයා සොයා ප්‍රදේශවාසින් මෙහෙයුම් සිදුකරන බව පොලිසිය කීය.
පානදුර දකුණ පොලිසිය පරීක්ෂා පවත්වති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියට පිහිනන්න බැරිනම් මෙ වාරකන් කාලෙ මුහුදට බහින්නෙ මොන මගුලකටද?