(යොහාන් භාසුර)
පානදුර නගරයේ ජනප්‍රිය මාවත සහ මාකට් පෙදෙස වෙළඳසල් සහ වෙළඳ කුටි සේවකයන් 60 කට අධික සංඛ්‍යාවකගේ ඇන්ටිජන් පරීක්ෂාවෙන් 12 දෙනකු ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇතැයි පානදුර සෞඛ්‍ය අංශ පවසයි පවසයි.
පානදුර මූලික රෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකකයේ රෝගීන් විශාල සංඛ්‍යාවක් ප්‍රතිකාර ලබන බවත් ඉන් 30 කට අධික සංඛ්‍යාවක් ඔක්සිජන් ලබා ගන්නා බවත් එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd