(ඉන්දිකා රාමනායක)
පේදුරුතුඩුව කොටිටඩි ප්‍රදේශයේ ළීදකින් අත්බෝම්බ 11 ක් සොයා ගත් බව පේදුරුතුඩුව පොලිසිය පවසයි.
කොටි ඉන්ධන පිරවුම්හල පිටුපස පිහිටි මෙම ළිඳ සුද්ධ පවිත්‍ර කරමින් සිටියදී තුළ තිබී මෙම බෝම්බ හමුවී ඇති බව පොලිසිය සඳහන් කරයි. යුද සමයේ මේවා එල්ටීටීය විසින් ළිඳට දමන්නට ඇති බවට පොලිසිය සැක කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd