IMG-LOGO

පෞද්ගලික බස් හිමියන්ගෙන් ඇමැතිට පැමිණිල්ලක්

(යොහාන් භාසුර)

ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) ඩිපෝවලින් පෞද්ගලික බස් රථවලට නියමිත පරිදි ඉන්ධන නොලැබෙන බවට පෞද්ගලික බස් රථ සංගම් නියෝජිතයෝ ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට අද (28) පැමිණිළි කළහ.

ප්‍රවාහන අමාත්‍යංශයේදී අද පැවැති විශේෂ සාකච්ඡාවේදී පෞද්ගලික බස් රථවලට අඛණ්ඩව ඉන්ධන ලබාගැනීමට ක්‍රමවේදයක් සකස් කරන ලෙස බස් රථ හිමියෝ ප්‍රවාහන අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියහ.

එහිදී ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා දුරකථනයෙන් අමතා ඒ පිළිබඳව දැනුවත් කළේය. 



අදහස් (0)

පෞද්ගලික බස් හිමියන්ගෙන් ඇමැතිට පැමිණිල්ලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 974 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site