IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පුත්තලමේදී දුරස්ථ පාලක ගුවන් යනා සංදර්ශණයක්

(එච්. චන්දන)

දුරස්ථ පාලක ගුවන් යනා සංදර්ශණයක් හා වැඩමුළුවක් පුත්තලම ශාන්ත  ඇන්ඩෘ  විද්‍යාලයේදී  අද (4) පැවැත්විණි.තාක්ෂණය පිළිබඳව උනන්දුවක් දක්වන දරු දැරියන්ගේ කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.

විවිධ බර පන්ති වල  ගුවන් යනා රැසක්  ගුවන් ගත කළ අතර  ඒ පිළිබඳව දරුවන් දැනුවත් කිරීමක්ද සිදු කෙරිණි. වැඩමුළුව අතර තුර කුඩා ගුවන් යානයක්  නිර්මාණය කර එය ගුවන් ගත කිරීමද සිදු කළේය.

මෙම දුරස්ථ පාලක ගුවන් යනා සංදර්ශණය හා වැඩමුළුව ( FOAMY  FLERS  )  සංගමය මගින් සිදු කළේය.

 

 



අදහස් (1)

පුත්තලමේදී දුරස්ථ පාලක ගුවන් යනා සංදර්ශණයක්

හිරාන් Thursday, 04 April 2019 01:30 PM

මෙම දුරස්ථ පාලක සැහැල්ලු ගුවන් යානා ප්‍රදර්ශනයට සිවිල් ගුවන් සේවා අධිකාරිය අය කරන රුපියල් 14000 කට ආසන්න මුදල ඉවත් කර දී තිබිම ගැන සතුටු වෙනවා

:       0       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 152 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site