IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


පඬුවස්නුවර ප්‍රා සභා සභාපති කොරෝනා ආසාදනය වී මියයයි

(ශ්‍රිනාත් ප්‍රසන්න ජයසූරිය, පුෂ්පකුමාර ජයරත්න සහ දර්ශි අතපත්තු)

කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් කොළඹ අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි  පඬුවස්නුවර ප්‍රාදේශීය සභා සභාපති ආර්.පී.ඩී.සුනිල් ජයවීර මහතා අද සවස මිය ගිය බව සෞඛ්‍ය අංශ කියයි.

කොරෝනා වයිසරය ආසදනය වීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා අයි.ඩි.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය. මිය යන විට 60 වැනි වියේ පසු වූ ඒ මහතා තිදරු පියෙකි.

ආර්.පී.ඩී.සුනිල් ජයවීර පොදුජන පෙරමුණ නියෝජනය කළේය.



අදහස් (9)

පඬුවස්නුවර ප්‍රා සභා සභාපති කොරෝනා ආසාදනය වී මියයයි

Puppa Sunday, 30 May 2021 12:20 AM

මරණය ගැන කණගාටුව.., දියවන්නාවේ හොර හැත්ත තාම නිරුපද්‍රිතව ඉන්න එක ගැන තමයි ලොකුම දුක...

:       2       8

Karunarathna Gampola. Sunday, 30 May 2021 03:41 AM

නිවන්සුව ලැබේවා

:       4       1

janahitha UAE Sunday, 30 May 2021 03:58 AM

එතුමාට නිවන් සුව පතමු. ආර්ථිකය ගැන කියමින් අදූරදර්ශීව කටයුතු කළ එම පක්ෂයේම අනුවණ ක්‍රියාකාරීන් ගැන අපගේ අප්‍රසාදය...

:       3       7

Ruhunu Sunday, 30 May 2021 04:20 AM

සොරකම් කළ අය ප්‍රවේශම් වෙන්න වෙයි.

:       3       8

san Sunday, 30 May 2021 05:08 AM

නිවන්සුව ලැබේවා

:       2       0

Nihal Sunday, 30 May 2021 05:09 AM

කල කම් පළ දෙන නිසා පරෙස්සම් වෙන්න වෙයි නිවනසුව

:       3       2

සනත් Sunday, 30 May 2021 05:15 AM

මරණය පිළිබඳව කණගාටු වෙමි. කොරෝනා පළමු, දෙවන රැලිවලදී පඬුවස්නුවර වෙළඳාම් කළ වෙළඳුන්ගෙන් හා ජනතාවගෙන් කප්පම් ගත්ත මේ සභාපති මිනිස්කමටත් නිගාවකි. තමා වෙතද මරණය එන බව වංචනික ලෙස ජනතාවට ආදරය කරන පුහු නායකයින් සිහියේ තබා ගත යුතුයි...

:       0       13

jayath Sunday, 30 May 2021 06:04 AM

මේ ඔක්කොම එක බෝට්ටුවේ හොඳයි කියලා කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? ත්‍රී වීල් කාරයින්, මාල කඩපු අය, පොකට් කාරයින්, මිනීමරුවන් නොවැ ඕවායේ ඉන්නේ... ඉන්නේ නෙමෙයි අපේම අමන ජනතාව තෝරලා පත්කරල යවලා තියෙන්නේ ඔය එකෙක් දෙන්නෙක් මළා කියලා මේ තියන ක්‍රමය වෙනස් වෙන්නේ නැහැ. මිනිස්සු අලුතින් හිතන තුරාවට...

:       0       9

සෙනවි Sunday, 30 May 2021 08:21 AM

කප්පම්කාරයා කප් ගහලා. දිට්ඨධම්මවේදනීය කර්ම කියන්නේ මේවාට තමයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 195 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 100 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 460 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site