IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


පිණ්ඩපාතයෙන් ලැබුණු දානය තෙල් පෝලිම්වලට

(ඩයනා උදයංගනී)

 භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් තලවතුගොඩ ප්‍රදේශයේ පිණ්ඩපාත චාරිකාවක නිරත වෙමින් දානය ලෙස තමන්ට ලැබුණු ආහාර පාන ඒ අසල තෙල් පෝලිම්වල දින ගණන් රැඳී සිටි පිරිස් වෙත බෙදා දුන් පුවතක් සමාජ මාධ්‍ය ජාලවල හුවමාරු වෙමින් පවතී.

මෙම භික්ෂූන් වහන්සේලා ජනතාව විසින් තමන්ට පූජා කළ ආහාරපාන තෙල් පෝලිම්වල සිටි අයට බෙදා දුන් බව එම පෝලිමක සිටි අයකු විසින් සිය මුහුණු පොතෙහි පළ කර තිබුණේ වීඩියෝ පටයක් ද සමඟිනි.

පණ්ඩුක සමරකෝන් නැමති ඔහු සිය මුහුණු පොතෙහි මෙසේ සටහන් තබා තිබිණි. 

''පහල තියෙන වීඩියො එක අද උදේ ගත්තේ තෙල් පෝලිමේ ඉන්නකොට හාමුදුරුවෝ පිංඩපාතේ වඩිනවා තලවතුගොඩ පැත්තට. ඒ වෙලේ ලගපාත උන්වහන්සේලාට පූජා කරන්න දෙයක් තිබ්බේත් නැහැ.   වාහනේට වෙලා ඉන්නකොට කව්ද වාහනේට තට්ට්ටු කළා. බලපුවම අර කලින් පිංඩපාතේ වැඩපු හාමුදුරුවන් .මම වාහනෙන් එලියට බැස්සම ආ මහත්තය කොහොමද මේව ගන්න කියල මුලින්ම යෝගට් එකක් දුන්නා. මම ළග කෑම තිබුණ නිසා එපා කියල කියල කීවත්. ගන්න ගන්න කියල වාහනෙන් තියල උන්වහන්සේ වැඩම කළා. ඒ හාමුදුරුවරුන්  තමන්ගේ දානයට ලැබුනු දේවල් මේ විදියට දුන්නා. මට වැඩී අනික් අයට දෙන්න කියල කීවත් ගොඩක් හාමුදුරුවන් බිස්කට් එකක් හරි දීල ගියා"



අදහස් (1)

පිණ්ඩපාතයෙන් ලැබුණු දානය තෙල් පෝලිම්වලට

sharm warn Monday, 27 June 2022 10:43 AM

අති ගෞරවනීයයි අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේලා නියම බුද්ධ පුත්‍රයින්...!

:       3       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 412 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2186 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1657 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site