(සුජිත් හේවාජුලිගේ )
චමින්ද විජේසිරි මන්ත්‍රීවරයාගේ ඉල්ලා අස්වීම සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිරූපය සකස් කිරීමට ගැසූ මොන්ටිසෝරි ගැටයක් බව සංචාරක රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.
මෙවැනි අවස්ථාවලදී "පිටුව පෙරළුවට සීතා.. පොත දන්නවා රාමා" . යන ගීතය මතකයට එන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරිය විජේසිරි ගහපු ගැටය ගැන කාටත් වඩා හොඳින් ජනතාව දන්නා බවද ප්‍රකාශ කළාය.
ඩයනා ගමගේ මහත්මිය මෙසේ පැවසුවේ කොළඹදී අද (11)පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
රට ආර්ථික අර්බුදයෙන් මුදාගත් රනිල් වික්‍රමසිංහ මහතා නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබිය යුතු බව තමාගේ අදහස යයිද ඇය කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ පක්ෂය සජිත්ට විකුණලා පාර්ලිමේන්තුවට ආවා. පසුව ගෝඨාට එකතුවෙලා රට කෑවා. දැන් රනිල්ට කඩේ යනවා.
පිටුව පෙරලුවට ඩයනා පොත දන්නවා ජනයා...... ඒක නිසා ලබන සැරේ ගෙදර යන්න වෙනවා...........
වට්ටි අම්ම අංක 1
හොඳ වැඩේ... මේ වගේ කෙනෙක් පාර්ලිමේන්තුවට ගෙනාවාට..!
කාටහරි කඩේ ගිහින් මන්ත්‍රීකම රැකගැනීමට කරන ප්‍රයෝග මේවා. ලිස්ට් එකෙන් ආවොත් මිසක් ඡන්දෙකින්නම් එන්න බැරිබව දන්න නිසයි ඕව කියන්නේ.
"ලන්ඩන් ගොනා " ලැහැස්තිවෙලා ඉඳපන්, චන්දෙන් පස්සේ ලන්ඩන් වලට හරි තුත්තුකුඩියට හරි මකබෑ වෙලා යන්න.
මයි3පාලත් නොබෙල් සාම කුරැල්ලෙක් විදිහට පෙුාමෝට් කරන්න උත්සාහ කළා නේද අර හෝදාපාලු යහපාලන කාලෙ?
මේ අයට දෙන ඉඩ , රට වෙනුවෙන් දරුවන් වදන මවු වරුනට දුන්නා නම් රටක් වටී..
මේ වගෙ බුරිය කාන්තාවො රටට සම්පතක්.
බදුල්ල දිස්ත්‍රික්කයේ කාමින්ද විජේසිරිට ප්‍රශාන්ත්‍රයේදී ඔබේ කතාව නිවැරදි නැත, ඔහු සජිත් සහ රංජිත් මද්දුමබණ්ඩාර සමඟ රඟපානවා.
මෙයා නෙද අර දියවන්නාවෙ කලිසම් ගලවන්න හදපු කෙනා?
නොදකින් මේ ගංජා මඟුල. කට ඇරියොත් කුණු මෝල වගේ. අධිකරණය ත් මේ ගෑණි ගාව බකං නිලාගෙන .
පක්ෂය සජිත්ට විකුණලා පාර්ලිමේන්තුවට ඇවිත්, පසුව ගෝඨාට එකතුවෙලා රට කාල, දැන් රනිල්ට කඩේ යනවාට නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබිය යුතුයි. ගලි බව්සර් - නොබෙල් prize !!!
මනාගේ කුණු කට ඇරුනොත් රටම විනාශයි
පිටුව පෙරළුවට ඩයනා... පොත දන්නවා රනිල්...!