
(මහින්ද නිශ්ශංක)
තමන් සතුව ආනයන තිරිඟු පිටි තිබෙන්නේ දින කීපයකට බව පිටකොටුව පිටි ආනයනයකරුවෝ පවසති.
තිරිඟු පිටි ආනයනය ඉකුත් 16දා සිට ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව මගින් සම්පුර්ණයෙන්ම තහනම් කළ බවත් පවසන එම ආනයනකරුවන් ආනයන කළ තිරිඟු පිටි තොග අවසන් වෙමින් තිබෙන නිසා පිටි ආනයනය කිරීමට අවසර දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටියද මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් ලැබී නැතැයි කියයි.
තිරිඟු පිටි ආනයනය නතර කිරීම, මෙරට තිරිඟු පිටි නිෂ්පාදනය කරන සමාගම් දෙක මගින් රටතුළ පිටි ඒකාධිකාරයක් ඇති කිරීමක් බවත් පෙන්වා දෙන ඔවුන් මේ නිසා ඉදිරියේදී තිරිඟු පිටි මිල වැඩි වන බවද කියා සිටී.
තුර්කියෙන් ආනයන කළ මෙම තිරිඟු පිටි කිලෝවක තොග මිල රුපියල් 180 ක් වූ අතර මෙරට සමාගම් දෙකේ තොග මිල රුපියල් 200 කි.
2025 දෙසැම්බර් මස 18
395
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
228
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1020
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පිටකොටුවේ පිටි තොග අවසන් අදියරේ