






(ඩයනා උදයංගනි)
ඇඳිරිනීතිය හේතුවෙන් වසා දමා තිබූ පිටකොටුවේ තොග කඩ අද (3) විවෘත කෙරිණි. රටපුරා හිඟයකින් තොරව ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදාහැරීමේ අරමුණින් මෙලෙස තොග කඩ විවෘත කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව දිනපතා අලුයම 5 සිට පස්වරු 3.00 දක්වා තොග කඩ විවෘතව තැබෙනු ඇත.
ඇඳිරිනීති බලපත්‍ර ලබාගෙන ඇති තොග වෙළඳුන්ට මෙම තොගකඩ වෙත පැමිණ භාණ්ඩ මිලදී ගැනීමේ අවස්ථාව හිමිවේ.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොවිඩ් 19 "සමාජ ගත වෙන්න" කලින් "මුට්ටි ගත කරලයි" තියෙන්නේ. මේවා තමා අර පටන්ගත්ත ගමන්ම කිව " ටුල්ස් " මතකද? ඒ නිසා කිසිදේකට බයවෙන්න දෙයක් දැන් නැහැ. 12 වෙනිදා තියෙනවලු හොඳ නැකතක්. එදායින් පස්සේ ඉතුරු අයියත් පාර්ලිමේන්තු ගියහම තව හොඳ හොඳ "ටුල්ස්" බලාගන්න පුලුවන්වෙයි.