(රංජිත් රාජපක්ෂ)
බේකරි නිෂ්පාදන සදහා යොදා ගන්නා සහ අනෙකුත් ආහාර පිලියෙල කිරිම සදහා යොදා ගන්නා තිරිගු පිටි කිලෝවක් අද සිට රු 40 කින් ඉහල දමන ලෙසට ප්‍රීමා සමාගම දිවයිනේ සියළුම අලෙවි නියෝජිතයන් වෙත දැනුම් දි ඇත.
ඒ අනුව බේකරි නිෂ්පාදන සදහා භාවිතා කරනු ලබන මිල්ක් වර්ගයේ තිරිගු පිටි කිලෝවක් රු 243.50 දක්වා ඉහළ යනු ඇත.
තිරිගු පිටි මිල වැඩි විම සම්බන්ධයෙන් බේකරි හිමියන් කියා සිටින්නේ කිලෝ 50 ක තිරිගු පිටි මිටියක් මිල දි ගැනිමට රු දස දහසකට වැඩි මුදලක් පිරිවැයක් ලෙස දැරිමට සිදු වන බවත්, එයට සමගාමිව බේකරි නිෂ්පාදන සදහා භාවිතා කරන අමුද්‍රව්‍ය රැසකම මිල දිනෙන් දින වැඩි විම හමුවේ මෙම කර්මාන්තය කඩා වැටිමේ දැඩි අවදානමකට ලක් වි ඇති බවද හැටන් ප්‍රදේශයේ බේකරි හිමියෝ පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත්ම හොඳයි. පහුගිය සමයේ පාන් කාලා, කිරිපිටි බීලා, වඳ කොත්තු ඕනෑවට වඩා කාලා ඇඟවල් වල තෙල දාලා දේශප්රේමේත් ඉහට ගහලා උඩ පැන්න හැටි මතකයි. දැන් ඉතින් මයියොක්කා බතල වගා කරගෙන කාලා, පොල් සම්බෝල වැඩිපුර පරිභෝජනය කරලා දේශප්‍රේමයෙන් යුතුව සහයෝගයෙන් ජීවත් වන්න.