
ලෙබනනයේ හිස්බුල්ලා සාමාජිකයන් භාවිතයට ගන්නා පේජර් යන්ත්‍ර පුපුරුවා හැරීමට සලස්වා, එම සටන්කාමීන් 40 දෙනකු ඝාතනය කිරීමට අණ දුන්නේ තමන් යැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසයි.
පේජර් පුපුරුවා හැරීම පසුපස ඊශ්‍රායලය සිටින බව අනුමාන කෙරුණත් එය නිල වශයෙන් තහවුරු වූයේ අග්‍රාමාත්‍ය නෙදන්යාහුගේ මෙම ප්‍රකාශයත් සමඟය.
ලෙබනන් හිස්බුල්ලා සාමාජිකයන් භාවිතයට ගන්නා පේජර් යන්ත්‍ර පුපුරුවා හැරීම සිදුවූයේ පසුගිය සැප්තැම්බරයේය. ඒම පිපිරීම්වලට හසුවීමෙන් හිස්බුල්ලා සාමාජිකයෝ 40 ක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 3000 කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි ! මෙන්න මගේ සැලියුට් එක. ලෝකෙට වසංගතයක් වෙන මේ කාලකන්නි වර්ගයා යුරෝපයෙන් එලවා දැමීම පටන්ගෙන තිබෙනවා.