IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පංච පුද්ගල කමිටුව හෙට පේරාදෙණිය රෝහලට

(සුජිත් හේවාජුලිගේ )

පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී  21  හැවිරිදි චාමෝදි සංදීපනී තරුණිය හදිසියේ මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පංච පුද්ගල විමර්ශන කමිටුව හෙට(15) එම රෝහලට යෑමට නියමිතය.

එම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට මෙම පංච පුද්ගල කමිටුව පත් කරනු ලැබූයේ සෞඛ්‍ය අමාත්‍යංශය විසිනි

මේ අතර ඖෂධවලින් සිදුවන පුද්ගල මරණ සංඛ්‍යාව ඉහළ යෑම සම්බන්ධයෙන් වහාම කැබිනට් මණ්ඩලය කැඳවා තීරණයක් ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය.

 
 



අදහස් (1)

පංච පුද්ගල කමිටුව හෙට පේරාදෙණිය රෝහලට

ජයම්පති Friday, 14 July 2023 02:15 PM

මොනවද සට ගාලා හොයාගනී. එන්නත දුන්නු හෙදිය වැරැදි කාරිය වෙයි. හැමෝටම කතාව අමතක වෙයි. අපි යමු ඊළඟ මරණය සොයාගෙන...

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 486 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site