(ඩයනා උදයංගනී)

පළාත් පාලන මැතිවරණය ලබන මාර්තු 09 වන දා  පැවැත්වීමට මැතිවරණ කොමිසම දින නියම කර ඇති බව වාර්තා වේ. 

මැතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම අද (21) දහවල් 12.00 ට අවසන් වූ අතර පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් රැසක් එයට නාමයෝජනා භාර දී ඇත.