
(සුජිත් හේවාජුලිගේ)
පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා සිටින මන්ත්‍රීවරු අටදෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව හමුවට ලබන 14 වැනිදා කැඳවනු ලැබ සිටිති.
මෙම මන්ත්‍රීවරුන් මධ්‍යම කාරක සභාව හමුවට කැඳවනු ලැබ ඇත්තේ එම පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි.
මෙසේ කැඳවනු ලැබ සිටින්නේ නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර, සුරේන් රාඝවන්, චාමර සම්පත් දසනායක සහ රංජිත් සියඹලාපිටිය යන මන්ත්‍රීවරු වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබලා ඔක්කෝම යාලුවෝ..., බහුතරයක් හොරු කැමැති නාටකයක් රඟ දක්වා ගන්න... ඔබලගේ බයිස්කෝප් බලන්න දැන් අපි එන්නේ නැහැ.. ලබන ඡන්දෙදී ගෙදර අරිනවා.