
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ආණ්ඩුවේ සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 15 දෙනෙක් චීනයේ අධ්‍යයන චාරිකාවක් සඳහා අද (20) පිටත්ව ගියහ.
මෙම සංචාරයට පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහා ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානි නීතිඥ චමින්ද කුලරත්න මහතා ඇතුළු නිලධාරීහු තිදෙනෙක්ද එක්ව සිටිති.
අධ්‍යයන කටයුත්ත සඳහා එම මන්ත්‍රීවරුන් සතියකට වැඩි කාලයක් එහි රැඳී සිටීමට නියමිතය.
විවිධ අධ්‍යයන කටයුතු සඳහා විදේශයන්ට යෑමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වරින් වර අවස්ථාව හිමිවෙයි. එම සංචාර සඳහා විවිධ ජාත්‍යන්තර සංවිධාන අනුග්‍රහ දක්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ ගමන් වලට මාලිමාවෙන් පත්වුන අලුත් මන්ත්‍රීන් පමණක් තෝරා ගන්න... නැත්නම් ලෝකේ කාලා රට වට්ටපු හොරුන් යවන එක ගඟට කැපූ ඉනිවගේ. ඔවුන්ව සන්චාරවලට කලින් බ්‍රේන් වොශ් කරන්න ඕනෑ දුප්පත් රටක්... දුප්පත් මිනිසුන්ගේ දේපල, මුදල් හොරා කන එක හෙන ගහන අපරාධයක් කියන එක වටහලා දෙන්න ඕනෑ... මනෝ වෛද්‍යවරයෙක් මාර්ගයෙන් මෝහනය කරලා...