
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
පෞද්ගලික බස් රථයක ගමන් ගත් 16 හැවිරිදි දැරියකට ලිංගික හිරිහැර සිදු කළේ යැයි කියමින් පොලිස් විශේෂ කාර්ය බළකායේ රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයකු සහ හිටපු නාවික හමුදා සෙබළකු සැක පිට අත්අඩංගුවට ගත් බව ජා-ඇළ පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් පොලිස් විශේෂ කාර්ය බළකායේ කොස්තාපල්වරයා කළුබෝවිල කඳවුරේ රාජකාරි කරන අයෙකි.
අත්අඩංගුවට ගත් හිටපු නාවික හමුදා සෙබලා මාතලේ ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි අයෙකි.
පොලිසිය සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ විනය වැඩිම හමුදාව ... පේනවනේ. මෙයාලා පාරෙ ඩ්‍රයිව් කරන විදිහ දැක්කාම විනය පේනවා.
මේ අමනයින්ට ඊයේ ඇප ලැබුණා කියලා පුවත් වලට කිව්වා. ඇයි ලංකාවේ නීතිය මේ තත්වයට වැටිලා තියෙන්නේ...?
මේ කෙල්ලන්ට වෙලා තියෙන දෙයක්. බස් එකකවත් යන්න දෙන්නේ නෑ. අතවර කරලාලු..