
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ වසන්ත චන්ද්‍රපාල)
පොලිස් කොස්තාපල්වරයෙකු සිවිල් ආරක්ෂක බලකායට අයත් නිලධාරියෙකු සමග යතුරුපැදියකින් ගංජා ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
පොලිස් විශේෂ කාර්ය බලකා අම්පාර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අම්පාර හිඟුරාානමාර්ගයේ ඊ සි සි පොලිස් මාර්ග බාධකය අසලදී යතුරු පැදිය නවතා පරික්ෂා කිරීමේදී ගන්ජා සමඟ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් කොස්තාපල්වරයා චවලකඩේ පොලිස් ස්ථානය අනුයුක්ත අයෙක් බවත් සිවිල් ආරක්ෂක නිලධාරියා උහන සිවිල් ආරක්ෂක බලකායට අනුයුක්ත අයෙක් බවත් පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.
(ඡායාරූපය - වසනත චන්ද්‍රපාල)
2025 දෙසැම්බර් මස 18
485
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පී සී සිවිල්ආරක්ෂක සමඟ ගංජා ඇදලා
Bunny Preena Tuesday, 18 July 2023 02:05 PM
පුදුම හවුල් ව්‍යාපාරයකනේ දෙන්නම නිරතවෙලා තියෙන්නේ .අන්තිමට විශ්‍රාම වැටුපටත් තට්ටු .හිර ගෙදර ලගින්නත් සිදුවෙයි