
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලි)
ගංවතුරින් සහ නායයාමෙන් විපතට පත් පවුල්වල දරුවන් වෙනුවෙන් ආරම්භ කරන ලද "ආදරය" වැඩසටහන වෙනුවෙන් සිය මාසික වැටුප සහ දීමනා පරිත්‍යාග කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ තීරණයකර තිබේ.
විපතට පත් පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය කරන පොත් පත් පැන් පැන්සල් ඇතුළු අත්‍යවශ්‍ය දේ සැපයීම වෙනුවෙන් නාමල් රාජපක්ෂ මහතා "ආදරය" වැඩසටහන
ආරම්භ කළේය.
ශ්‍රී ලංකික සමාජයේ දරුවන්ට ආදරය රැගෙන යාමට කැමති ඕනෑම කෙනෙකුට මෙම වැඩසටහන සඳහා දායක විය හැකි බව නාමල් රාජපක්ෂ පැවසීය .
2025 නොවැම්බර් මස 21
327
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
356
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1288
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
නාමල්ගේ වැටුප ’’ආදරය’’ අරමුදලට
Ranjith Thursday, 04 December 2025 01:34 PM
නාමල්, සුනාමියෙන් ගහපු සල්ලි ටික දැන්වත් දෙන්න කියන්න. මේ වෙලාවේ ඒක ලොකු දෙයක් කරන්න පුළුවන් වෙයි.. ආදරෙන් ඒක කරන්න..
කුපාඩිස් Thursday, 04 December 2025 01:51 PM
ආදර බලකායක් හදන්න වගේ…!
Gamini Thursday, 04 December 2025 01:58 PM
මේ නජිත්ගේ ඩෝබි සංසදය ආවේගශීලී වන වෙලාවයි. සාදු කියන්න ඩෝබිවරුනි...
කුඩුමල්Thursday, 04 December 2025 03:33 PM
ගෑමෙනී, මෙතුමාව පෞද්ගලිකව දන්න නිසා කියන්න මුළු ලංකාවටම එක පියවරකින් ලොකුම උදව්වක් කරන්න මෙතුමාට පුළුවන් කියලා.
Ran Tha Thursday, 04 December 2025 02:06 PM
මෙයාගේ අරමුදලට මෙයාම දීලා. අවුලක් නෑ. එකතුවෙන ඒවා ඔක්කෝම මෙයාටනේ...
Perera Thursday, 04 December 2025 02:15 PM
මේ අය මෙච්චර කල් හොරාකාපුවා දාගත්තේ... ඒවටනේ.
දොන් සේතන් Thursday, 04 December 2025 02:33 PM
ඒ දවස්වලනම් අර ගොන්ප්‍රී තියන්න වැලි ටිපර්වලින් බලෙන් ගතමනාව ගත්තා වගේ දැන් බැහැනේ, කරන්න පුළුවන් එකම දේ ඉල්ලා හිටීම පමණයි. ගිය කලක හැටි.
සුනාමි Thursday, 04 December 2025 02:42 PM
හෙල්පිං රාජපක්ෂ කියලා දැම්මා නම් මරු.
Cham Thursday, 04 December 2025 02:59 PM
ආණ්ඩුවේ Account එක විතරක් ඇති… තව ඕන නෑ…