IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


නෙළුම් කුලුනට වාර්ෂිකව පැනුම් ක්‍රීඩකයන් 10,000ක්

(යොහාන් භාසුර)

සිංගප්පූරුවේ ප්‍රකට ත්‍රසජනක සහ විනෝදාත්මක ක්‍රීඩා සමාගමක් වන ‘ගෝ බංගි’ සමාගමේ ක්‍රීඩකයන් 10,000 කට අධික පිරිසක් වාර්ෂිකව මෙරටට ගෙන්වා ගැනීමට සැළසුම් කර ඇතැයි නෙළුම් කුලුන කළමනාකාරිත්වයේ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පැවසීය.

එම සමාගමට සම්බන්ධ පැනුම් ක්‍රීඩකයන් 50,000 ක් පමණ ලොව පුරා සිටින බවත් ඔවුන් සම්බන්ධ කරගැනීමට ‘ගෝ බංගි’ සමාගම සහ නෙළුම් කුලුන කළමනාකාරිත්වය ගිවිසුමකට අස්සන් කළ බවත් ප්‍රසාද් සමරසිංහ මහතා කීය.

එම ශිල්පීන්ගේ සංදර්ශන මෙම වසර අග සිට ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ද සමරසිංහ මහතා වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (3)

නෙළුම් කුලුනට වාර්ෂිකව පැනුම් ක්‍රීඩකයන් 10,000ක්

don Monday, 31 July 2023 03:03 PM

අනේ දෙයියනේ, ඒ මිනිස්සු ඇවිත් ටිකට් ඩොලර් වලට විකුණලා අපේ අයට සංදර්ශන පෙන්නලා ඩොලර් ටික සිංගප්පූරු ගෙනියන වැඩසටහනක් නොවේවා...!

:       3       2

gal kura Monday, 31 July 2023 05:22 PM

අපි අවට ප්‍රෙද්ශයේ ගල්කූරු, පොලු, කොත්තු රොටි තැටි සවිකරමු.. ගොඩ බහින්න බැරිවෙන්න.

:       3       2

Perera Tuesday, 01 August 2023 05:34 AM

රටතුළ නන්නත්තාර වෙලා ඉන්න මිනිස්සුන්ටත් අවස්ථාව දුන්නොත් ඕකෙන් පැනලා සියදිවි හානිකර ගන්න ඕනෑ තරම් හිඳීවි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site