IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


නැ‘හිර වෛද්‍යවරු ආණ්ඩුකාරවරයාට විරෝධය

(රංජන් කස්තුරි)

නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ ක්‍රියාකලාපයට එරෙහිව එම පළාත පුරා වෛද්‍ය වඩවර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා නිල රැස්වීම් හා සාකච්ඡාවලදී වෛද්‍යවරුන්ට අප්‍රසන්න ආකාරයේ වචන භාවිතකරමින් පරිභව කරන අතර ඔහු කෙරෙහි නැගෙනහිර පළාතේ වෛද්‍යවරුන් අප්‍රසාදය පළකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් හරිත අලුත්ගේ මහතා පැවැසීය.

රජයේ වෛද්‍ය නිලදාරීන්ගෙ සංගමය නැගෙනහිර පළත් ආණ්ඩුකාරවරයාට ලිපියක් මගින් දැනටමත් විරෝදය අප්‍රසාදය පළකළ බව ද ඔහු කීය. 



අදහස් (3)

නැ‘හිර වෛද්‍යවරු ආණ්ඩුකාරවරයාට විරෝධය

Bamunuarachchi Monday, 24 July 2023 06:40 PM

නියමයි දොස්තර මහතුනි, නිස්සංක නිසි තැන තියෙන්න. වතු කන්කානියෙක් ආණ්ඩුකාරයෙක් වුණාම අශ්වයාට අං ලැබුණා වගේ දඟලනවා වගේ. මෑන් කන්කානි පාට් දානවා වගේ...

:       0       0

Nimal Monday, 24 July 2023 06:59 PM

ජරාපක්ෂට නොදෙවෙනි කාලකණ්ණි හැතිකරයක්...

:       0       0

ravin Tuesday, 25 July 2023 04:55 AM

උගතුන් හා නූගතුන් අතර ටහමා .නූගතා තමයි දුර්වලතාවයන් වසාගන්න උගතා දක්වන ආකල්ප

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 449 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1038 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site