
ඇමෙරිකාවේ නාසා ආයතනය වසර 50 කට පමණ පසු, සඳ ගවේෂණයට රොබෝ යානයක් යැවීමට උත්සාහ කළ නමුත් එම උත්සාහය අසාර්ථක විය.
නාසා ආයතනය ‘පෙරිග්‍රීන්’ යනුවෙන් නම් කළ, ලෑන්ඩර් වර්ගයේ එම රොබෝ ගවේෂණ යානය, ඊයේ (8) ‘යුනයිටඞ් ලොන්ච් අලයන්ස්’ නමැති නව රොකට්ටුවේ ආධාරයෙන් පෘථිවි කක්ෂයට යැවීය.
රොකට්ටුවේ ආධාරයෙන්, ‘පෙරිග්‍රීන්’ රොබෝ යානය, සාර්ථක පෘථිවි කක්ෂයට ගොස් රොකට්ටුවෙන් වෙන්වී සඳ බලා යෑමට සැරසුණත්, එහි සූර්ය පැනල නිසි ලෙස ක්‍රියාත්මක වූයේ නැත.
සූර්ය පැනල ක්‍රියාකාරී නොවීම හේතුවෙන් යානයට බලය සැපැයීමක් සිදුනොවිණි. ඒ අනුව, ‘පෙරිග්‍රීන්’ චන්ද්‍ර යානයේ මෙහෙයුම අසාර්ථක බව නාසා ආයතනය නිවේදනය කළේය.
නාසා ආයතනය සමඟ එක් වී ‘පෙරිග්‍රීන්’ රොබෝ යානය, නිපදවා තිබුණේ ‘ඇස්ට්‍රෝබෝටික්ස්’ නමැති තාක්ෂණ සමාගම සමඟ එක් වෙමිනි.
2025 දෙසැම්බර් මස 18
176
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
156
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නාසා හඳට යැවූ යානයට ඇබැද්දියක්
Hafeel Tuesday, 09 January 2024 01:34 PM
මේකට මෙහෙ චිචීගෙන් උපදෙස් ගන්න තිබුනා.