
(විමුක්ති එස් රුද්‍රිගු)
නවසීලන්ත කම්කරු පක්ෂයේ මීළඟ නායකයා ලෙස හිටපු අමාත්‍යවරයකු වන ක්‍රිස් හිප්කින්ස් තේරී පත්වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි
නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා අර්ඩර්න් ධුරයෙන් ඉල්ලා අස්වූ පසු නව අග්‍රාමාත්‍යවරයා ලෙස හිප්කින්ස් තේරී පත්වනු ඇති බවත් එම මාධ්‍ය වාර්තා කර ඇත.
පක්ෂ නායකත්වය සඳහා 44 හැවිරිදි හිප්කින්ස්ගේ නම පමණක් ඉදිරිපත්ව ඇත.
හෙට (22) පැවැත්වෙන කම්කරු පක්ෂ රැස්වීමේදී නවසීලන්තයේ පක්ෂ නායකත්වයට තේරී පත්වීම සඳහා සාමාජිකයන්ගේ බහුතර සහාය ලබා ගත යුතු බව විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd