IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


නවසීලන්තයේ සාම්ප්‍රදායික උත්සවයක් බී.එම්.අයි.සී.එච් හිදි

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලය නිල වශයෙන් නැවත විවෘත කිරීම සහ නවසීලන්තයේ සාම්ප්‍රදායික අලුත් අවුරදු උදාව වෙනුවෙන් පවත්වන මටරිකි සැමරීම්  උත්සවයක් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගිය දා  පැවැත්විණ.

මෙම උත්සවයට ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ. උත්සවයේ ප්‍රධාන ආරධිත අමුත්තා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහභාගී විය.

නවසීලන්ත විදේශ කටයුතු අමාත්‍ය නනායා මාහූටා මහත්මිය වීඩියෝ තාක්ෂණය ඔස්සේ උත්සවය අමතමින් ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලය විවෘත කිරීමේ වැදගත්කම පෙන්වා දුන් අතර දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා සඳහා නව පරිච්ඡේදයක් ලිවීම මින් ආරම්භ වන බව පෙන්වා දුන්නේය.



අදහස් (4)

නවසීලන්තයේ සාම්ප්‍රදායික උත්සවයක් බී.එම්.අයි.සී.එච් හිදි

duminda Sunday, 16 July 2023 02:46 PM

අරයාව බය කරලා ගෙදර අරින්න බැරිද? සත පහක වැඩක් නැති කෙනෙක්...

:       0       12

Kumar Sunday, 16 July 2023 07:33 PM

ලංකාවම හොඳයි... එක ආදිවාසියෙක්වත් නැහැනේ...

:       0       1

Perera Sunday, 16 July 2023 11:30 PM

බොරලුගොඩ සුනඛයා බුරන්න බලන් ඉන්නවා වගේ

:       0       0

අබිලින් Monday, 17 July 2023 08:37 AM

මොවුන්ට ලංකාවෙ සාම්ප්‍රදායික නැටුමක් හෝ ආදිවාසීන්ගේ නැටුමක් පෙන්නුවා නම් කොහොමද

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 485 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site