IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


නාවලපිටියෙන් අසාදිතයෝ 38 ක්

( රංජිත් රාජපක්ෂ)

නාවලපිටිය පස්බාගේ කොරලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන බල ප්‍රදේශයෙන් අද (04) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව අසාදිතයන් 38 දෙනෙකු හදුනාගත් බවත්, ඉන් වැඩි අසාදිතයන් පිරිසක් එකම පවුලේ සමාජිකයන් බව පස්බාගේ කෝරලේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.

අසාදිතයන් නාවලපිටිය වැලිගම්පොල, සොයිසාකැලේ, ඉඹුල්පිටිය ,මපාකන්ද යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවත්,එම අසාදිතයන් පෙර අසාදිතයන්ගේ ආශ්‍රිතයන් වු නිසා එම පිරිස ස්වයං නිරෝධානයට යොමු කර සිදු කල පි.සි.ආර් පරික්ෂණයේදි නව අසාදිතයන් 38 දෙනා හදුනාගත් බවයි මහජන සෞඛ්‍ය කාර්යලය කියයි.

නව අසාදිතයන් 38 දෙනාගේ ළගම ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට යොමු කර (04) දින පි.සි.ආර් පරික්ෂණයට යොමු කල බවත් අසාදිතයන් නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කිරිමට පියවර ගන්නා වාර්තා වෙයි.

 



අදහස් (0)

නාවලපිටියෙන් අසාදිතයෝ 38 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 55 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 890 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2520 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site