IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නුවරඑළියේ මල් ප්‍රදර්ශනය ඇරඹේ

(ශාන්ත චන්‍ද්‍රසිරි)

නුවරඑළියේ වාර්ෂිකව පැවැත්වෙන මල් ප්‍රදර්ශනය අද (18) වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

නුවරඑළිය වික්ටෝරියා උද්‍යානයේදී පැවැත්වෙන මෙම මල් ප්‍රදර්ශනය සඳහා විශාල පිරිසක් විවිධ හැඩතල හා විවිධ ආකෘතිවලට අනුව මල්වලින් සකසන ලද නිර්මාණ රැසක් ඉදිරිපත් කොට තිබිණි.

මෙම අවස්ථාවට නුවරඑළිය නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න, උප නගරාධිපති යදර්ශණා පුත්‍රසිඟාමණී, නාගරික මන්ත්‍රී සුසන්ත පළිහවඩන, නුවරඑළිය නාගරික කොමසාරිස් සුජීවා බෝධිමාන්න යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.



අදහස් (3)

නුවරඑළියේ මල් ප්‍රදර්ශනය ඇරඹේ

heshan Saturday, 20 April 2019 08:54 AM

පට්ට...

:       0       2

ad Saturday, 20 April 2019 08:55 AM

සුපිරියි...

:       0       4

nelum Sunday, 21 April 2019 01:06 AM

මොනරාගේ කකුල් දෙකටත් මල් ඕනා......

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 152 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site