
(කේ බුද්ධික කුමාරසිරි)
නව හැවිරිදි පාසල් දැරියකට අමානුෂික ලෙස පහර දුන් බව කියන එම දැරියගේ සුළු පියා අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි.
පහර කෑමට ලක් වූ දැරිය හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු යුද හමුදා සාමාජිකයෙකු වන අතර එම සැකකරුගේ විරුද්ධවාදීන් පිරිසක් සමග කතාබහ කර එම කරුණු සැකකරුට නොපවැසීම නිසාවෙන් මෙම පහරදීම සිදුකර ඇතැයි අනාවරණය වූ බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම මයිස්ටත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුකුලට වඩා හොද විදිහට ඕනා කොල්ලනේ..අපි බලාපොරොත්තු තියන් ඉන්නේ...
මෙවැනි දේවල් වළක්වා ගැනීමට තියෙන එකම උපකාරය සිරාකරුවන් පමණි.... ඔන්න තවත් කුකුලෙක් එනවා.....